අමරදේවගේ අවමංගල්‍යයට ආ මාධ්‍යවේදීයා යළි රිමාන්ඩ්


ආචාර්ය අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවයට සැක කටයුතු අයුරින් මාධ්‍යවේදීයකු ලෙස පැමිණියැයි රිමාන්ඩ් බාරයේ සිටින සපුමල්  දේවින්ද කුමාර  නොවැම්බර් 17 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (15) නියෝග කළේය.

ඔහුගේ මානසික තත්ත්වය පරික්ෂා  කර  අධිකරණයට  වාර්තාවක්  ඉදිරිපත් කර ලෙස මහේස්ත්‍රාත්  ප්‍රකාශ කළේ