නාත්තන්ඩිය, මරඳ ප්‍රදේශයේ නිවසක කුකුළු කොටුවක කිකිලියක් “කොළ පැහැති” බිත්තර 04 ක් දමා ඇතැයි කියති.
එච්.පී.සචින් මහතාට අයත් කුකුළු කොටුවේ සිටින කිකිළියක මෙම බිත්තර දමා ඇති බවත් මින් පෙර කිසිදු දිනක තම කිකිළියන් මේ අකාරයෙන් වෙනත් වර්ණයකින් යුත් බිත්තර දමා නොමැති බවත් ඔහු කියයි.
වර්ණක ක්‍රියාවලිය අනුව බිත්තරයක කවචය ඉතා කලාතුරකින් වෙනත් පැහැයක් ගැනීමට ඉඩ ඇතැයි සත්ත්ව විද්‍යාඥයන්ගේ මතයයි.






