අබිරහස් සිරුරක් ත්‍රීරෝද රියේ


කොට්ටාව පොල්වත්ත පාරේ ත්‍රීරෝද රියක අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි.

ඒ අසලම තවත් ත්‍රීරෝද රියකින් හෙල්මට් දෙකක් ද සොයාගෙන ඇත.