අපේ ගුරුතුමා ඇත තවමත් පිට්ටනියේ


 මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අංශය ගුරුවරුන්ගේ   ක්‍රිඩා උළෙල මතුගම මහජන ක්‍රිඩාංගනයේදි පැවැත්විණි.

මතුගම- අගලවත්ත- වලල්ලාවිට- පාළින්දනුවර-  අධ්‍යාපන කොට්ඨාසවල සිංහල දෙමල මුස්ලිම් පාසල් 125 ක ගුරුවර ගුරුවරියෝ 600 පමණ ඊට එක් වූහ .

 වලල්ලාවිට කොට්ඨාසයට  සමස්ථ ජයග්‍රහණය හිමිවිය

මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන් ඩබ්ලිවි පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජී .ජී . ධනුෂ්කා චන්ඳ්‍ර කුමාරි මහත්මිය ඇතුළු කලාපයේ ක්‍රිඩා උපදේශක උපදේශිකාවන් උලෙළ සංවිධානය කළහ.

 

 

 

DSC00926 DSC00931 DSC00935 DSC00944 DSC00947 DSC00948 DSC00950 DSC00952 DSC00953 DSC00954 DSC00956 DSC00963 DSC00971 DSC00975 DSC00977 DSC00998 DSC01013 DSC01014 DSC01016 DSC01023 DSC01024 DSC01026 DSC01028 DSC01035 DSC01038 DSC01042 DSC01043