ගයාන් වික්‍රමතිලක
- ජැකී ශෙරොෆ් - රඟපාන හැම නිර්මාණයකම ඔහුගේ සරාගී බව මතුවෙලා පේනවා.
- ස්වර්ණා මල්ලවාරච්චි- ඇක්ට් කරපු ෆිල්ම්ස්වල සරාගී බව දැකලා තියෙනවා. විශේෂයෙන්ම දඩයම ෆිල්ම් එකේ රඟපෑම්වලට ගොඩක් කැමතියි.
හර්ෂණ බෙත්මගේ
- රන්වීර් සිං- ඇක්ට් කරන හැම ෆිල්ම් එකකම ඒක තියෙනවා. ලංකාවේ නම් උද්දික ප්‍රේමරත්න.
- ජැකලයින් ෆර්නැන්ඩස්- ඇස් දෙකේ කටේ තියෙන සරාගී බවට කැමති.
ගිවන්ත අර්ථසාද්
- ටොම් කෲස්- ඇක්ටින්වලට වගේම එයාගෙ පෞරැෂයට මම කැමතියි.
- කාජල්- පුංචි කාලෙ ඉඳන්ම කාජල්ගෙ ෆිල්ම්ස්වල ඒ ගතිය මම දැක්කා. ඇස්වල බැල්මට හිනාවට කතාවට ආසයි.
දසුන් පතිරණ
- ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඇන්ජලිනා ජොලී මට මේ දෙන්නම සෙක්සි.
වොල්ගා කල්පනී
- ප්‍රියංකා චොප්රා - එයාගෙ තොල් ඇස්වලට මම කැමතියි. රඟපාන සමහර ෆිල්ම්ස්වල සරාගී බව තියෙනවා.
- ජෝන් ඒබ්‍රහම්, රන්වීර් සිං- මේ දෙන්නටම සරාගී පෙනුම තියෙනවා.
මහේෂි මධුසංකා
- කත්‍රිනා කයිෆ්
- රන්වීර් සිං - රඟපෑම් වලින් ඒක හොඳටම තේරෙනවා.
ශලිනි තාරකා
- ජෝන් ඒබ්‍රහම්- එයාගෙ පෞරැෂයට මම කැමතියි.
- දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා- මේ දෙන්නගේ මොඩ්ලින්වලින් තමා සරාගී ගතිය හොඳටම පේන්නෙ.
සමනළී ෆොන්සේකා
- මොනිකා බෙස්ලි- මලීනා ෆිල්ම් එක පුරාම එයාගේ රඟපෑම් සරාගීයි. එක දෙයක් කියලා තෝරන්න බෑ.
- සරාගී නළුවෙක්ව නම් මතක් වෙන් නෑ මේ වෙලාවෙ.
තනූ