අනුරාධපුර,ශ්‍රාවස්තිපුර,මොරගොඩ,උළුක්කුලම,බුලන්කුලම ආදී ගම් රැසක් මාස පහක් තිස්සේ හොල්ලාගෙන සිටි තනි අලියා වයඹ වනජීවී කලාපයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අද (29) ගස් බැද ගැනීමට සමත් වුහ.
අලියා කුමන ජාතික වනෝද්‍යානයට රැගෙන යන බව වනජීවී නිලධරයෙක් කියයි.
නිර්වින්දනය කැර අල්ලාගත් අලියා නෑවීමට ශ්‍රි ලංකා යුද හමුදාවේ තිසා වැව කඳවුරින් ජල බවුසර සැපැයිණි.







