අපුර හෙදියෝ වැඩ වර්ජනයක


විනය පරීක්ෂණයක් මත අනුරාධපුර රෝහලේ හෙද සොහොයුරියක හා හෙදරවරයකු වෙනත් අංශයකට මරු කළැයි රෝහලේ සියලු හෙද හෙදියෝ අද වර්ජනයක් ඇරැඹීය.

මේ නිසා රෝහලේ වැඩ බොහෝ දුරට අඩාල විය.

විනය පරීක්ෂණයක් පවත්වා ඔවුන් මාරු කළ බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව් අතපත්තු කියයි.

එම මාරුව යළි වෙනස් කළ හොත් වැඩවර්ජනයක් අරඹන බව වෛද්‍යවරු කියති.