අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.වී.එස්.ස්ටීවන් (58) ගෝනාව පණ්ඩුකාභයපුර පාර අයිනේ වැටී මැරී සිටි බව පොලීසිය කියයි.
අඟහරුවාදා රාත්‍රී 11.30 ට පමණ ඔහු වැටී සිටි බවත් ඔහුගේ වැඩ අවස්නවී ඇත්තේ පස්වරු 7.30 ට බවත් සොයාගෙන ඇත. ඔහු තඹුත්තේගම පදිංචිකරුවෙකි.
ඔහු හෘද්දයාබාධයකින් මිය ගිය බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී සොයා ගත්තේ යැයි පොලීසිය කියයි.