අපුර රෝහලේ කෑම ලොරි දෙකක් ඌරන්ට


අනුරාධපුර රෝහලේ රෝගීන් සඳහා වන පිසූ ආහාරවලින් දිනපතා ලොරි දෙකක පමණ කෑම ඌරන් සඳහා ගෙන යතියි රෝහල් ආරංචි කියයි

  රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව් අතපත්තු මහතා කියනුයේ රෝගීන් 800ත් 900ත් අතර ප්‍රමාණයකට කෑම පිසින බවත්, කියන තරම් ප්‍රමාණයක් අපතේ නොයන බවත්ය.

කෑම නිකුත් කිරීම ප්‍රමාද වන බවත්, සේවක හිඟයට මෙතෙක් පිළියමක් ලැබී නැති බවත් ඔහු කියයි.