අපුර රෝහලේ කැන්ටිමට වතුර ගෑණු වැසිකිළියෙන්


අනුරාධපුර  රෝහලේ ප්‍රධාන ආපන  ශාලාවට වැසිකිළියෙන් වතුර ගනිතියි රජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය හා ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවක සංගමය කියයි.

 රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේදාස අතපත්තු මහතා පැවසුයේ ජල සැපයුම හා විදුලිය විසන්ධි කර තිබිය දී කිසිදු අවසරයකින් තොරව රෝහලේ ආපන ශාලාව පවත්වාගෙන යන බවයි. පළමු කොන්ත්‍රාත්කරු ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි කී අධ්‍යක්ෂවරයා දෙවැනි කොන්ත්‍රාත්කරුට ආපන ශාලාව භාර දීම සඳහා සියලු කටයුතු සූදානම් බව ද පැවසීය.

SAM_5182 SAM_5185 SAM_5192 SAM_5194 SAM_5196 SAM_5198 SAM_5201