අපුර දන්සල් 70කට තහංචි


පොසොන් පිංකම් සදහා  අනුරාධපුරයට ලක්ෂ ගණන් වන්දනාකරුවෝ පැමිණෙති. අනුරාධපුරයේ මග දෙපස බත්, නූඩ්ල්ස්, සව්, කඩල, කෝපි, තේ, එළ කිරි, ඔසු පැන ආදී දන්සල්ද සිය ගණනක් සංවිධානය කැර තිබිණි.

දන්සල් හැත්තෑවකට  පමණ  ආහාරපාන වන්දනාකරුවන්ට දීම නතර කරන ලෙස  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  උපදෙස් දුන්හ.