අපුර ජවිපෙ ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්


මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් වික්‍රමසිංහ අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් සජීව ගුණරත්න මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන අනුරාධපුර රෝහල් වාට්ටුවට ගොස් ඔහු රිමාන්ඩ් කළ වැඩබලන මහේස්ත්‍රාත් ඔහුට ආරන්ෂාව සපයන ලෙස බන්ධානාගාර අධිකාරියට නියෝග කළේය.

මන්ත්‍රී තම මවට අතවර කරන්නට තැත්කළැයි මුලතිව්හි සේවය කරන හමුදා සෙබළකු පොලීසියට පැමිණිලි කර ඇත.