අනුරාධපුර ජලසම්පාදන මණ්ඩලයට අයත් ගබඩාවක අද සවස ඇති වූ ගින්නකින් ඇල්කටේල් බඩ තොගයක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. අසල නිවසකට ද හානි සිදුව ඇත.