අපුර ගුරුවරු වීදි බසිති


ගුරු හා විදුහල්පති වැටුප් ආදී ඉල්ලීම් කිහිපයක් මත ලංකා ගුරු සංගමයේ මෙහෙයවීමෙන් අනුරාධපුර ඞී.ඇස්. වට රවුම අසල ගුරුවරු දහසක් පමණ උද්ඝෝෂණයක් ඇරැඹූහ. එහ ගුරුවරු පෙරහරයෙන් මහ ඇමැති කාර්යාලයයට ද ගියහ.