අපුර ගුරුවරු වැඩිහරියක් වර්ජනයේ


විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විපක්ෂය අද කැඳවූ වර්ජනයට අනුරාධපුරයේ ගුරුවරුන්ගෙන් සියයට 75ක් සහාය ලැබුණු බව ගුරු සංගම් කියයි.

පාසල්වල සිසුන්ගේ පැමිණීම අද සියයට පනහක් පමණ විය.