අනුරාධපුර රෝහලේ මහාචාර්ය ඒකකයේ රුපියල් කෝටි 25 ක් පමණ වටිනා එම්.ආර්.අයි ස්කෑනරය සවි කරගෙන යද්දී ගින්න හටගත් බව පෙනේ යයි රෝහල් අධ්‍යක්ෂ ඩබ්ලිව්.අතපත්තු කියයි.
ගින්නෙන් ස්කෑනරයට හානි සිදුවී දැයි දැනගන්නට නැත.