අනුරාධපුර කඩ පනහේ රාත්‍රී සමාජශාලා හිමියකු වු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හමුදා විශේෂ කාර්ය බළකායේ සෙබළ ඉරෝෂන් රණසිංහ ඇතුළු තිස් අට දෙනා මේ මස 23 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් අමරසේන හෙට්ටිගේ මහතා අද (09) නියෝග කළේය.

