යාපනේ වෙම්බඩි උසස් කාන්තා විදුහලේ දී උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් හා උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි දෙදෙනාම අතට අත දී සුහදත්වය පල කළහ.
චන්ද්‍රසිරි මහතා යළි පත් කිරීම ගැන මහ ඇමැති නොසතුටින් සිටියේය.