අප්‍රේල් 15 රජයේ නිවාඩු


අප්‍රේල් 15 වැනි දා රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බවට රජයෙන් ප්‍රකාශයට පත් කර ඇත.මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇත්තේ අප්‍රේල් 13 ඉරිදා හා 14 සඳුදා යෙදී ඇත.