(ගයාන් සූරිආරච්චි)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් වන කෙසෙල්වත්ත දිනුක, කංජිපානි ඉම්රාන් සහ පුකුඩි කන්නා යන අපරාධකරුවන්ගේ කල්ලිවලට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙක් ඊයේ (20) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් ග්‍රෑම් 5 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 ක් සහ මිලිග්‍රෑම් 960 ක් සහ කඩු දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.

