හැටන් පොලිස් කොට්ඨාසයට නිල සුනඛ අංශයක් ස්ථාපනය කළ බව පොලිසිය කියයි.මෙතෙක් එම සේවය ලබා ගැණුනේ නුවරඑළිය හා මහනුවරිනි.මහනුවර පොලිස් නිල සුනඛ පාසලේ පුහුණුව අවසන් කළ සුනඛයෝ දෙදෙනෙක් අද හැටන් නිල සුනඛ අංශයට භාර දෙනු ලැබුහ.