පොලිස් නිලධාරීන් ඉල්ලුම් කරන අපාදා ණය මුදල් නිසි පරිදි ලබා නුදුන්නැයි කියන පොලොන්නරුව පොලිස් අධිකාරීකාර්යාලයේ ගණකාධිකාරීවරියකට එරෙහිව විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
එම මුදල් වංචනික ලෙස ලබා ගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද සිරිවර්ධන මහතා පවසයි.