අනුවට දුවන්න ඔක්ටේන් 95ත් ගනී


නියමිත ඔක්ටේන්  අගය නියමිත පිරිවිතරයන්ට  නොමැතිවීම හේතුවෙන්  ප්‍රතික්ෂේප කළ ඔක්ටීන්  95 වර්ගයේ  පෙට්‍රල් මෙක්ට්‍රික්ටොන්  5000 ඔක්ටීන් 90 වර්ගය වෙනුවට  පාවිච්චි කිරිමට  සදහා මිලට ගැනීමට  ලංකා ඛණිජතෙල් නීතීගත සංස්ථාව සැරැසේ.

මේ තෙල් ගෙන්වුයේ චීනයේ  පෙම්රෝ චයිනා  සමාගමෙනි.

ඔක්ටේන් අගය 94.1 ක් බවට පරීක්ෂණවලදී  තහවුරු වු  මෙම පෙට්‍රල්  තොගය  ඔක්ටීන් 90 වර්ණය සදහා  පාවිච්චි කිරීම  යෝග්‍ය බව ලංකා ඛණිජතෙල් නීතීගත සංස්ථාවේ  කළමනාකරණ අධ්‍යක්ෂ  ප්‍රසන්න සිල්වා මහතා මහතා කියයි