අනුරාධපුර වැවත් කැඩෙන ලකුණු


අනුරාධපුරයේ සතිපොල අසල  කුම්බිච්චම්කුලම් වැව  පිරී ඉතිරී යාම නිසා වැව කැඩී යාමේ තර්ජනයක් ඇතැයි නාගරික කොමසාරිස් අනතුරු ඇඟවීය.

අවට වැසියනට අනතුරු අඟවා ඇත්තේ දැඩි සෝදිසියෙන් සිටින ලෙසයි.

මල්වතු ඔයද පිටාර ගැලීමෙන් ෆ්‍රීඩම් මාවත, දහියියාව ඇතුලු පෙදෙස් යට විය.

2011 වසරේදී මෙහි ජල ගැල්මක් පැවති බව වැසියෝ කියති.

SAM_0098 SAM_0100 SAM_0119