(යොහාන් භාසුර සහ ආරියරත්න රණබාහු )
කැනඩාවේ ප්‍රචාරක සංචාරයකට සහභාගි වී සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ටොරොන්ටෝහිදී පළමු රැස්වීමට සහභාගි විය.
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එම රැස්වීමට සහභාගි වී සිටියහ.