කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් මුලස්ථානයේ සහායක සේවා මධ්‍යස්ථානයට මරු කරනු ලැබ සිටී.
උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඔහු සිටි ස්ථානයට පත් කර ඇත.අනුර සේසානායක මහතා මාස හය බැගින් සිව් වරක්ම සේව දිගු ලබාගෙන ඇතැයිද , ගිය රජයෙන් අවසන් සේවා දිගුව පසු ගිය හත් වැනිදා ප්‍රදානය කැර ඇතැයිද දැනගන්නට ඇත.

