ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා අද (24)කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පක්ෂ මුලස්ථානයේදී වැඩ භාර ගත්තේය.
ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ,නිමල් සිරිපාලද සිල්වා ,ඩලස් අලහප්පෙරුම,ටි බී ඒකනායක, මහත්වරුද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.








