තෙල් සංස්ථාන බාරව හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශණ යාපා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට කොළඔ පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට කැඳවනු ලැබ සිටියි.
2014 ජුනි මාසයේ ඇමති අවසරයකින් තොරව ගෙන් වු බව කියන ඉන්දන තොගයකින් තෙල් සංස්ථාවට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදු වී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහු එහි කැඳවා ඇත.

