ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද (23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට පළකරන අයුරු දකින්නට ලැබිණී.


(බී.ජී.චතුරංග) - අනුරාධපුර

(සිතුම් චතුරංග) -මඩුකන්ද

(රංජිත් රාජපක්ෂ) - හැටන්


(සමන්ත ධර්මකීර්ති) - තඹුත්තේගම


(ප්‍රියන්ත දසනායක සහ එන් කේ ඉන්ද්‍රවංශ) - අකුරැස්ස

