ලබන 20 වැනිදාට නියමිත ඌව පළාත් සභා ඡන්දයේ පෝස්ටර් ,බැනර්,ස්ටිකර් ඇතුළු ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීම පොලීසියට පැවරී ඇති අලුත් රාජකාරියකි.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව පොලීසිය ඒවා දිනපතාම වගේ ඉවත් කරයි.එහෙත් එම නීතී විරෝධි ක්‍රියාව දිගටම සිදු වන බව මැතිවරණ නිලධරයෝ කියති.





