විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් බී.එම්. අමරසිංහ (49) අනුරාධපුර ප්‍රීමන් මාවතේ කාර්යයාලයේ දී අතට හා පයට වෙඩි වැදී රෝහල් කළ බව පොලිසිය කියයි.
මන්ත්‍රී වරයාගේ ආරක්ෂකයෙකු ඇඳක් උඩ තබා ගිය ගිනි අවිය අතපත ගාද්දී පත්තුවී ඇතැයි කියති.

