2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට යෑමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.
ලෝක රූ රැජින තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී අනුදි ගුණසේකර දස්කම් දැක්වූයේ ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමිනි.