ගලේවෙල තලකිරියාගම දරුවන් දෙදෙනා අනියම් බිරිය හා බිරියගේ මවගේ සිරුරුවලට පෙට්‍රල් දමා ගිනි තැබු බව කියන පුද්ගලයා අද දඹුල්ලේදී අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත වී සිටින කාන්තාවගේ අනියම් සැමියා බව පොලීසිය පවසයි.
සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය