අනියම් පෙම තරුණයාට මරු ගෙනෙයි


තඹුත්තේගම යාය හතරේ තරුණයකු මරාදමා ඇතැයි ද අනියම් පෙමක් මෙයට හේතුවන්නට ඇතැයි ද පොලිසිය කියයි.