මුම්බායිවල මුඩුක්කුවාසී කාන්තාවන් සිය නගරයේ පිරිසුදුකම රැකගන්නට හෝටල්වලින් ඉවත දමන සබන්ගෙන ඒවා ප්‍රතිචක්‍රීකරණය කර නැවත සබන් නිපදවන වැඩපිළිවෙළක් සිදු කරනවා. මේ සමග ඇතිවී තිබෙන තත්ත්වය නිසා ඔවුන් දිනාගත් අවධානයත් වැඩියි.
රචින්ත ජයවර්ධන