අන්ධයා මරුට By None // 2012 නොවැ 12 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහකනදරාව අන්ධයා නමින් ප්‍රසිද්ධව සිටි දළ ඇතා මීට දින 4කට පෙර වෙඩි තබා මරා දමා දළ දෙක කපාගෙන ගොස් ඇතැයි වනජීවි නිලධරයෝ කියති. දළ කැපූ ඇතාගේ සිරුර මැදවච්චිය කොන් වැවේ තිබිය දී සොයාගෙන ඇත. මේ අතර කලාවැවේ දීග ජන්තු දෙක දළ ඇතාට ද වෙඩි තබා ඇති බවත් පාදයකට වෙඩි වැදීමෙන් කලාවැවේ වැටි සිටිය දී සොයාගත් බවත් වනජීවි නිලධරයෝ කියති. එම ඇතාට ප්‍රතිකාර කිරීම අද සවස ආරම්භ කෙරිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත