ඉදිකිරීම් වැඩපොළකදී තාර ගෑවුණු නයකු බේරා ගැනිමට අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකය හා සහ ස්වේච්ඡා සේවකයකු වන සුධීප රාජපක්ෂ මහතා දෙපැයක් පුරා ගත් උත්සාහය අසාර්ථක විය.