අන්තවාදී, ආගම්වාදී සහ ජාතිවාදී බලවේග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේදැයි විමසා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් පත් කිරීමට අදහස් කර ඇතැයි සභානායක නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.