අන්තරේ භික්ෂූන්ට යකඩ කට දුන් රියදුරු රිමාන්ඩ්


අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ සිසුන් පිරිසක් පසුගියදා කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ගේට්ටුවද කඩමින් කළ උද්ඝෝෂණයට සහාය පළ කළැයි කියන ත්‍රී රෝද රියදුරෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

සුගත් ප්‍රසන්න ලියනගේ නම් මෙම රියදුරා ශබ්ද විකාශන යන්ත්‍රයක් තම ත්‍රී රෝද රියේ බැඳගෙන උද්ඝෝෂකයනට සහාය දුන්නැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

RDS_7286