අන්තරේ පාගමනට කඳුළු ගෑස් - ජල ප්‍රහාර


අන්තර් විශ්වවිද්‍යාල විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා මීට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල  කළේය.

කොළඹ ලෝටස් මාර්ගයේ ඔවුහු රැදී සිටිති.  එම මාර්ගයද මේ වන විට වසා දමා තිබේ.

(ඡායාරූප -  ලහිරු හර්ෂණ)