අන්තරේ උද්ඝෝෂණයක් කිරිබත්ගොඩ


කරුණු  කිහිපයක්  මුලික කර ගනිමින්  අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කිරිබත්ගොඩ  දී  සත්‍යග්‍රහයක්  ඇරඹූ බව එහි  කැඳවුම්කරු    ළහිරු වීරසේකර  කියයි. රුහුණු   හා  වයඹ විශ්ව විද්‍යාලය බදාදා ද පේරාදෙණිය විශ්ව විද්‍යාලය  බ්‍රහස්පතින්දා   ද සබරගමුව විශ්ව විද්‍යාලය සිකුරදා  ද  සත්‍යග්‍රහය සිදු කරන බව ඔහු පවසයි.

මාලඹේ සයිටම්  ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන ලෙස ද කරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන වැඩි කරන ලෙසද පාසල් සිසුන්ගෙන්‍ මුදල්  එකතු කිරිම නතර කරන ලෙස ද රජයට  බල කරමින් සත්‍යග්‍රහය  කරන බව ඔහු පවසයි.