අනතුරෙන් පසු කොරනර් මාරු


තඹුත්තේගමදී යතුරුපැදි අනතුරකින් පිය පුතු දෙදෙනකු තුවාල ලැබීමෙන් පසු නොනවත්වා රිය ධාවනය කළ බව කියන රජරට හදිසි මරණ පරීක්ෂකවරයෙක් ගල් ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.