අනතුරෙන් පසු අලුත්ගමට දුම්රිය ගේට්ටුවක් ඉල්ලා උද්ඝෝෂණ


අලුත්ගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ අනතුරින් පසු අවට ගම් වැසියෝ විශාල පිරිසක් පැමිණ එම දුම්රියට ද හික්කඩුව බලා යෑමට ඉඩ නොදී උද්ඝෝෂණයක් ඇරැඹූහ.

ගේට්ටුවක් සවි කරන තුරු උද්ඝෝෂණය කරන බව ඔවුහු කියති.