අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට


පිළියන්දල කෝන්පැලැන පාසල අසලදී මෝටර් රථයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රිරෝද රියේ ගමන්ගත්  55 හැවිරිදි වඩුකාර්මිකයකු ද  බණ්ඩාරගම රඹුක්කන ප්‍රදේශයේ දී පා පැදිකයක් හා වෑන්රියක් ගැටීමෙන් 60 හැවිරිදි පුද්ගලයකු ද මිය ගොස් ඇතැයි පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. ත්‍රිරෝද රියේ ගැටුණු වෑන් රිය නොනවත්වාම ධාවනය කර ඇති අතර පසුව මොරටුව ඉඩම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

88 89