දෙහිඅත්තකන්ඩියේ සිට අරලගංවිලට යමින් සිටි බසයක් කනිච්චාගලදී ඇලකට පෙරලී 25 දෙනෙක් තුවාල ලදහ.
ඉන් පස් දෙනෙක් කුඩා ළමෝය.
මේ අතර මින්නේරිය බටුඔයදී විදේශික සංචාරකයන් රැගෙත් රියක් පෙරැලී හත් දෙනෙක් තුවාල ලදහ.