අනතුරින් දෙදෙනෙක් මරුට


පිළිමතලාව ඇඹ්ල්මීගම මාර්ගය අසල නවතා තිබූ බසයක මෝටර් රථයක් ගැටීමෙන් තරුණයන් දෙදෙනකු මියගොස් තවත් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.