අධිවේගේ වාහනයක් ගිනි ගනී


දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ අසල වාහනයක් ගිනි ගනිතියි අධිවේගී මාර්ග ආරංචි කියයි.

මේ නිසා අධිවේගී මාර්ගයේ කොළඹට එන හා මාතරට යන වාහන තදබදයක්ද පවතී.

S1540009 S1540011