අධිවේගේ කඩුවෙල පිටවීම යටවෙයි


 

(අංජුල මහික වීරරත්න)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම (කඩවත දෙසින් පැමිනෙන රථවාහන සඳහා වන ) ජලයෙන් යට වී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ නිසා විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.