අධිවේගී මාර්ගයේ අනතුරකින් කතක් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට  ගමන් ගත්  මෝටර් රථයක් හා  ලොරි රථයක්  ගැටීමෙන්  මෝටර් රථයේ ගමන් ගත්  කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

කුඩා  දරුවා  හා තවත්  පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.