දක්ෂිණ අධිවේගී මාර්ගයේ අක්මීමන සමීපයේදී හයිබ්‍රිඩ් කාරයක් සහ තවත් කාරයක් ගැටී දෙමාසයක් වයසැති දරුවකු රෝහල්ගත කළ බව පොලීසිය කියයි.
දෙමාසයේ දරුවා පළමු වරට ගෙදර රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදු විය.කාරයට තද බල හානි සිදු වු නමුත් මවත් පියත් දෙදෙනාම තුවාල නොලබා බේරුණහ.

